අද රෑ පරිස්සමෙන් කටයුතු කරන්න.. වෙන දෙය ගැන දැන් ලැබුණ ආරංචිය මෙන්න..
By krishani
අද (10) බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවල අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.
කෙසේ වෙතත්, බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි ය.