ක්‍රිකට් රසිකයින්ට සතුටු සිනා මැද, දුක හිතෙන දෙයක් මෙන්න..

Report

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක්ට 2024 කැරබියන් ප්‍රිමියර් ලීග් 20-20 තරගාවලිය අහිමිව යන බවට තොරතුරු වාර්තා වේ.

බලන් හිටිය ගාණකින් වැඩි වෙයි.. විශ්‍රාම වැටුප් ගැන ගත්ත විශේෂ කැබිනට් තීරණය මෙන්න..

බලන් හිටිය ගාණකින් වැඩි වෙයි.. විශ්‍රාම වැටුප් ගැන ගත්ත විශේෂ කැබිනට් තීරණය මෙන්න..


ඒ අනුව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට මෙලෙස සී.පී.එල් තරගාවලිය අහිමිව යන බවයි තොරතුරු වාර්තා වූයේ.

ඒ ඔවුන් දෙදෙනාම ආබාධයන්ට ගොදුරු වී සිටීම හේතුවෙන් ය.

ස්ථාවර තැම්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්.. එකවරම ලැබුණ කැබිනට් අනුමැතිය මෙන්න..

ස්ථාවර තැම්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්.. එකවරම ලැබුණ කැබිනට් අනුමැතිය මෙන්න..


ඒ, අනුව ඔවුන් දෙදෙනා වෙනුවට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනෙක් වන ඇන්රිච් නොර්ට්ජේ සහ තබ්රි ශම්සි,නෙවිස් පෙට්‍රියස් කණ්ඩායම (St Kitts & Nevis Patriots) සමඟ ගිවිසුම් ගතව ඇති බව වාර්තා විය.

ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් නුවන් තුෂාරට ඉන්දියාව සමඟ නිමා වූ සීමිත පන්දුවාර තරගාවලිය අහිමිව ගියේ ය.

11 පන්තියේ සිසුවියක් පාසලේ සිසුන් 22ක් අපයෝජනය කරලා.. අවුරුද්දක් පුරාම කරපු වැඩේ මාට්ටු වෙලා තියෙන්නෙ මෙහෙම..

11 පන්තියේ සිසුවියක් පාසලේ සිසුන් 22ක් අපයෝජනය කරලා.. අවුරුද්දක් පුරාම කරපු වැඩේ මාට්ටු වෙලා තියෙන්නෙ මෙහෙම..


එමෙන්ම, වනිඳු හසරංග ඉන්දියාව සමඟ එක්දින තරගාවලිය තුළ පාදයේ ආබාධයකට ලක් විය.