ඉදිරි කාලය තීරණාත්මකයි?. අද දැනෙන දෙයක් වෙන්න යයි.. ජනතාවට කළ දැනුම්දීම මෙන්න.. (PHOTO)
By krishani
අද (08) දිනය පිළිබඳව ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අද දින මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය" යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.
ඒ අනුව උතුර, උතුරුමැද, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මොනරාගල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරයි.
එම නිවේදනය පහතින් දැක් වේ,