සියලූම ගණුදෙනුකාරභවතුන් වෙත මහජන බැංකුවෙන් දැනුම්දීමක් - කාලය ගැනත් සඳහන් කරයි.. (PHOTO)
By krishani
මහජන බැංකුව විසින් ඔවුන්ගේ සියලුම ගනුදෙනුකාරභාවතුන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ඔවුන්ගේ ගනුදෙනුකාරභවතුන් වෙත වඩාත් උසස් සේවාවක් සැපයීම සඳහා ඩිජිටල් බැංකු සේවා පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් සැලසුම් කර ඇති බවයි.
ඒ අනුව මෙම ක්‍රියාවලියේ දී මහජන බැංකුවේ පුද්ගල හා ආයතනික අන්තර්ජාල බැංකු සේවා ඇතුළු සියලුම ජංගම දුරකථන යෙදවුම් (People's Pay Digital Wallet App හැර) සඳහා පහත දිනයන්හි දී බාධා සිදුවිය හැකිය.
ඒ 2024 අප්‍රේල් මස 07 වෙනි ඉරිදා දින පෙ.ව 2.00 සිට පෙ.ව. 5.00 දක්වා වේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සිදු වන අපහසුතාවය පිළිබඳව මහජන බැංකුව විසින් සිය කණගාටුව සඳහන් කර තිබෙනවා.
එම නිවේදනය පහතින්,
