නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ - අවදානම් දිස්ත්‍රික්ක 8 සහ ප්‍රදේශ මෙන්න

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය දක්වා දීර්ඝ කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක් සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, තවත් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් රත්නපුර දිස්ත්‍රික්කය

ඇලපාත, කුරුවිට, රත්නපුර

කෑගල්ල දිස්ත්‍රික්කය  මාවනැල්ල,දැරණියගල,රුවන්වැල්ලදෙහිඕවිට,අරණායක

නුවරඑළිය දිස්ත්‍රික්කය

අඹගමුව.නෝර්වුඩ්

වන අලින්ටම වෙන්වන භූමියක් පොළොන්නරුවෙන් - කලාහගලින් හෙක්ටයාර 15ක් වෙන් කරයි

වන අලින්ටම වෙන්වන භූමියක් පොළොන්නරුවෙන් - කලාහගලින් හෙක්ටයාර 15ක් වෙන් කරයි

පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් බදුල්ල දිස්ත්‍රික්කය

හපුතලේ,හල්දුම්මුල්ල, පස්සර, හාලිඇල සහ ඌව පරණගම

කොළඹ දිස්ත්‍රික්කය

පාදුක්ක සහ සීතාවක

කළුතර දිස්ත්‍රික්කය

හොරණ සහ මතුගම

මහනුවර දිස්ත්‍රික්කය

යටිනුවර, උඩුනුවර, උඩුදුම්බර, දෙල්තොට, දොළුව, මිණිපේ, උඩපලාත, කුණ්ඩසාලේ සහ මැදදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය

බුලත්කොහුපිටිය, යටියන්තොට සහ වරකාපොළ

ජපාන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට වසර 75යි - නිල සංවත්සර ලාංඡනය නිර්මාණය කරන්න ඔබටත් අවස්ථාවක්

ජපාන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට වසර 75යි - නිල සංවත්සර ලාංඡනය නිර්මාණය කරන්න ඔබටත් අවස්ථාවක්

කුරුණෑගල දිස්ත්‍රික්කය

මාවතගම, ඉබ්බාගමුව, රිදීගම සහ ගනේවත්ත

මොනරාගල දිස්ත්‍රික්කය

මැදගම

නුවරඑළිය දිස්ත්‍රික්කය

මතුරට, වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න, කොත්මලේ නැගෙනහිර සහ කොත්මලේ බටහිර

රත්නපුර දිස්ත්‍රික්කය

අයගම, ඇහැලියගොඩ, වැලිගෙපොල, කලවාන, ඉඹුල්පේ, නිවිතිගල, කොලොන්න, බලන්ගොඩ, ගොඩකවෙල, කහවත්ත, ඕපනායක සහ පැල්මඩුල්ල

අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව වර්ෂා තත්ත්වය සහ නායයෑම් අවදානම් සංඥා පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව දැනුම් දී තිබේ.

එමෙන්ම නායයෑම් අවදානමක් පෙන්නුම් කරන ලක්ෂණ දක්නට ලැබුණහොත් ආරක්ෂිත ස්ථාන වෙත යොමුවීමට කටයුතු කරන ලෙස ද සඳහන් කර ඇත.

වන අලි ඝාතන මැඩලීමට දැඩි පියවරක් - වනජීවී අපරාධ මැඩලීමට ඒකාබද්ධ වැටලීම් දැඩි කෙරේ

වන අලි ඝාතන මැඩලීමට දැඩි පියවරක් - වනජීවී අපරාධ මැඩලීමට ඒකාබද්ධ වැටලීම් දැඩි කෙරේ