හෙට දිනයේ දැඩි ප්‍රවේසමෙන් ඉන්න - ඇම්බර් වර්ණයෙන් යුත් අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කෙරේ..!

Climate Change TN Weather Weather Latest Headlines
By Sewvandhi Mar 10, 2024 12:28 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ විසින් හෙට (11) දිනය සඳහා අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ හෙට දිනයේ බස්නාහිර, වයඹ, දකුණු සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් තත්ත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතින බවය.

එම නිවේදනය පහතින්,

GalleryGallery
ReeCha