ප්‍රදේශ කිහිපයකට විශේෂ නිවේදනයක්..!

Climate Change TN Weather Weather
By Sewvandhi Feb 29, 2024 02:19 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉදිරි පැය 24ක කාලය සඳහා උණුසුම් කාලගුණය පිළිබඳව පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව,වයඹ, බස්නාහිර, දකුණ යන පළාත් රත්නපුර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ජනතාව විමසිලිමත්වන ලෙස දැනුම්දී ඇත.

මෙම ප්‍රදේශවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැ‍නෙන උණුසුම 'අවධානය' යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව සඳහන් වෙයි.

අදාල නිවේදනය පහතින් දැක්වේ,

Gallery
ReeCha