උණුසුම් කාළගුණය ගැන විශේෂ නිවේදනයක්

Sri Lanka Climate Change Weather
By Sewvandhi May 18, 2023 09:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්S උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එය අද (18) දහවල් 2.30ට නිකුත් කර ඇති අතර, හෙට (19) දක්වා වලංගු වේ.

ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය" යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now