මේ පළාත්වලට අද හවස ගැන කාලගුණයෙන් නිවේදනයක්

Report

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව එම නිවේදනයේ සඳහන් වූයේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම රටේ ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වන බව ද සඳහන්.

කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ ලග්නවලට අද සතුට, ධනය, සැප ඉතුරුවත් ප්‍රවේශමෙන්, නැත්තම් වෙන්නේ මේකයි

මේ ලග්නවලට අද සතුට, ධනය, සැප ඉතුරුවත් ප්‍රවේශමෙන්, නැත්තම් වෙන්නේ මේකයි

ඔන්න අද ඉදන් මේ මාලු වර්ග 4 හදන්න බෝ කරන්න තහනම්

ඔන්න අද ඉදන් මේ මාලු වර්ග 4 හදන්න බෝ කරන්න තහනම්

Windows 11 අලුත් අප්ඩේට් එක දුන්න අයට විශේෂ දැනුවත් කිරීමක්

Windows 11 අලුත් අප්ඩේට් එක දුන්න අයට විශේෂ දැනුවත් කිරීමක්