මට රුපියල් 5000 ක් දීලා වී වෝන්ට් ගෝටා කියලා පෙලපාලි යන්න කිව්වා.. පුද්ගකලයෙක් කියයි.. (VIDEO)

protest gall face Seilanka srilankan pritest
By Sithumi Apr 09, 2022 06:13 PM GMT
Sithumi

Sithumi

Report

ඊයේ දින මෙරටදි බොහෝ පිරිස් රජයට විරෝධතා පෙළපාලි සංවිධානය කර තිබුණි.

එම.තත්වය මධ්‍යයේ ඊයේ පිරිසක් we want gota යනුවෙන් පෙළපාලියක් යෑන බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර විය.

අද දිනයේ පුද්ගලයෙකු තමාට ඊට එක්වන්නට මුදල් ලබා දුන් බව පවසන වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වන්වා.

එහිදී ඔහු කියා සිටින්නේ ඔහුට මුස්ලිම් පිරිමින් පළදින තොප්පියක් පවා දැමූ බවයි..

එම වීඩියෝව පහතින්,