මහන්සි වෙනවනේ නැත්තෙ නෑ,අපි බබාලා වඩාගෙන යන තරමටම මහන්සි වෙලා ඉන්නේ බිමල් අඬ අඬා බනියි

Report

අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ කළමණාකාරිත්වයේ බරපතළ අරාජිකත්වයක් සහ නොසැලකිල්ලක් පවතින බවත්, ගැටලු විසඳීමට විශාල මහන්සියක් ගනිමින් තිබෙන බවත් ප්‍රකාශ කර තිබෙනවා.

සුනාමියෙන් ඉන්දියානු සාගරයට මොකද වෙන්නේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රටටම දැනුම් දීමක්

සුනාමියෙන් ඉන්දියානු සාගරයට මොකද වෙන්නේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රටටම දැනුම් දීමක්

එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ නව පාලනයට අනුව බොහෝ රජයේ දෙපාර්තමේන්තු හැඩ ගැස්වී තිබුණද දුම්රිය දෙපාර්තමේන්තුවේ එවැනි තත්ත්වයක් තිබෙන බවක් දැකගත නොහැකි බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

මාස 9කින් EPF නෑ - සජිත්

මාස 9කින් EPF නෑ - සජිත්

"අපි දන්නවා ගැටලු තියෙනවා. නමුත් ගැටලුවලට ස්ට්‍රයික් කිරීමෙන් හදිසි උත්තර නෑ. පාලමක් හදන්න කියලා ස්ට්‍රයික් කළාට හදිසියේ කරන්න බෑ. සමහර ඉල්ලීම් කරන බව දැන දැන. විශාල මහන්සියක් කරද්දී අඩුපාඩුකම් කියනවා. විසඳන්න කාලයක් තියෙනවා. අපි ඒවා විසඳන්න පටන් අරගෙන තිබුණා. පරිපාලන ගැටලු තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ කළමණාකාරිත්වයේ තියෙන බරපතළ නොසැලකිල්ල හා කම්මැලිකම හා අරාජිකත්වය තිබෙනවා. අපි ඒ වෙනුවෙන් බබාලා වඩාගෙන යන තරමටම මහන්සිවෙලා තිබෙනවා." 

මේ අයට YouTube තහනම්

මේ අයට YouTube තහනම්

යූටියුබ් එකෙන්ම අපේ අම්මාගේ වීඩියෝ බ්ලොක් කරලා..රෙසපි මදිවට මගේ කටහඬත් උස්සලා සුද්දොන්ගේ ෆෝන්වලට යවලා, අපේ අම්මා ආයෙත් යකා නටයි

යූටියුබ් එකෙන්ම අපේ අම්මාගේ වීඩියෝ බ්ලොක් කරලා..රෙසපි මදිවට මගේ කටහඬත් උස්සලා සුද්දොන්ගේ ෆෝන්වලට යවලා, අපේ අම්මා ආයෙත් යකා නටයි