ජන ජීවිතයට අවදානමක් වූ ඉපැරණි ටැංකියක් පුපුරා හැරේ
WATER TANK
MAMMARAMA
UPPUKULAMA
KONDHAPITTI
By Sewvandhi
බිඳීයාමේ අවදානමකට ලක්ව තිබූ, වසර 45ක් පමණ පැරණි ජල ටැංකියක් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ ජල සම්පාදන මණ්ඩලයේ අනුමැතිය මත ඊයේ (15) දින පුපුරවා හැරීමට කටයුතු කර තිබෙනවා.
ඒ මන්නාරම ,උප්පුකුලම -කෝන්දපිට්ටි ගම්මානයේදී යි. ප්‍රදේශයේ ජනතාව අවදානමකට ලක් කරමින්, කැඩී යාමට ආසන්නව පැවති මෙම ජල ටැංකිය යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සහයෝගයෙන් පුපුරණ ද්‍රව්‍ය යොදා පුපුරවා හැරීමට පියවර ගත් බවයි මන්නාරම පොලිසිය පැවසුවේ.
ප්‍රදේශවාසීන් මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරියගෙන් සිදු කළ ඉල්ලීමකට අනුවයි, මෙම ජල ටැංකිය පුපුරුවා හැරීම සිදු කර ඇත්තේ.
-------------------------------------------------------
YOU MAY LIKE THIS VIDEO..
ලංකාවේ ජලනල ප්‍රශ්නෙ පැය 12න් හදපු වැඩ්ඩෝ-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |