පැය 07ක ජල කප්පාදුවක් - සිදුකරනු ලබන ප්‍රදේශයන් ගැන දැනගන්න මෙතනින් පිවිසෙන්න.
Colombo
Sri Lanka
Water Cut
Water
By krishani
අද (10) රාත්‍රියේ කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.
ඒ අනුව අද රාත්‍රී 10.00 සිට හෙට (11) පෙරවරු 5.00 දක්වා පැය 07ක් කොළඹ 05, 07 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබයි.
