පැය 15ක ජල කප්පාදුවක් - මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන ප්‍රදේශයන් මෙන්න.

Colombo Sri Lanka Water Cut Water Board Water
By krishani Oct 21, 2023 12:58 AM GMT
krishani

krishani

Report

අද (21) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.

ඒ අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරිමේ කටයුතුක් හේතුවෙන් ය.

ඒ අනුව අද පස්වරු 5.00 සිට හෙට දින එනම් 22වන ඉරිදා පෙරවරු 8.00 දක්වා පැය 15ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.

මෙලෙස ජල කප්පාදුව සිදු වන්නේ කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලටයි.

ReeCha