පැය 24ක ජල කප්පාදුවක් - එම ප්‍රදේශයන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න.

Colombo Water Cut Water Board Water
By krishani Mar 04, 2023 04:58 AM GMT
krishani

krishani

Report

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(04) පස්වරු 2 සිට හෙට පස්වරු 2 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ලබන බව ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 01 සිට කොළඹ 04 දක්වාත් කොළඹ 7 සිට කොළඹ 11 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන ලබයි.

එමෙන්ම කඩුවෙල නගරය සහ ඒ අවට මෙන්ම කොළොන්නාව, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප්‍රදේශ වලට ද ජල සැපයුම අත්හිටුවනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join