වසන්ත යයි.. මධුෂාන් එයි.. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට නව කැඳවුම්කරුවෙක් තේරී පත් වෙයි.
Sri Lanka
Inter University Students Federation
By krishani
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් යන අයව තේරී පත් වී තිබෙනවා.
ඒ ඊයේ (20) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.
එම බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ විසින් එම නිවේදනය නිකුත් කර ඇති අතර එම නිවේදනයේ සඳහන් වන්නේ රජරට විශ්ව විද්‍යාලයේ ඊයේ පැවති සැසිවාරයේ දී එම තීරණය ගත් බවයි.
එම නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
