හිටපු නාවික හමුදාපතිට ලැබුණු නව තනතුර

By Sewvandhi Dec 09, 2021 09:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය සඳහා හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාව පත්කර තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.

ජනාධිපති ප්‍රකාශකවරයා විසින් මේ සම්බන්ධව තැබූ Twitter සටහන පහතින්…

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

  

GalleryGallery