ප්‍රසිද්ධ හිසකෙස් කළු කරන ආලේපනයක් ගැන අනතුරු අඟවයි. - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දැනුම්දීම මෙන්න.

Report

ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ආලේපන වෙළෙඳපොල තුල අලෙවි කල ව්‍යාපාරික ස්ථාන වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දිනක කටයුතු කර තිබෙනවා.

එම නිවැරදි හිසකෙස් කළු කරන ආලේපනයෙහි අනු ඇසුරුමක බර 21g ක් වන අතර ව්‍යාජ නිෂ්පාදනයෙහි‍ අනු ඇසුරුමක බර 10gක් වන බවයි වාර්තා වන්නේ.

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)

හෙට සිට දිවයින පුරා පාසල් වලට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි. - සමහර පාසල් දෙසැම්බර් 13 සිට. (නිවේදන)

හෙට සිට දිවයින පුරා පාසල් වලට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි. - සමහර පාසල් දෙසැම්බර් 13 සිට. (නිවේදන)

එලෙස පිටකොටුව පැරණි නගරශාලා ගොඩනැගිල්ලෙහි සහ පීපල්ස් පාර්ක්හි වෙළඳුන් තිදෙනෙකු සම්බන්ධව සිදුකරන ලද මෙම වැටලීම් සඳහා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමෙන් පසුව වරද පිළිගත් ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට දඩ මුදලක් සහ අත්අඩංගුවට ගනු ලැබූ එම ඇසුරුම් විශාල ප්‍රමාණයක් රාජසන්තක කර විනාශ කිරීමට අධිකරණය නියම කර ඇති බවද සඳහන්.

ඒ, අනුව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ඉල්ලා සිටින්නේ භාණ්ඩ මිලදී ගැනීමේදී මෙවැනි ව්‍යාජ නිෂ්පාදන සම්බන්ධව විමසිලිමත් වන ලෙසත් සහ එවැනි අවස්ථා පිළිබඳ තොරතුරු වෙතොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකථන අංකය 1977 වෙත දැනුම්දෙන ලෙසයි. 

ශ්‍රී ලංකික ශ්‍රමිකයින්ගේ ගුවන් ටිකට්පත් ගාස්තු පහලට. - නව ගාස්තු මෙන්න.

ශ්‍රී ලංකික ශ්‍රමිකයින්ගේ ගුවන් ටිකට්පත් ගාස්තු පහලට. - නව ගාස්තු මෙන්න.

රාජිතට වෙච්ච දේම වෙයිද? - විපක්‍ෂ නායක අසුන අල්ලාගත් අලුත් මන්ත‍්‍රීගේ ධුරය අහෝසියි.? - (VIDEO)

රාජිතට වෙච්ච දේම වෙයිද? - විපක්‍ෂ නායක අසුන අල්ලාගත් අලුත් මන්ත‍්‍රීගේ ධුරය අහෝසියි.? - (VIDEO)

You may like this video