ගංගා සඳහා නිකුත් කළ අනතුරු ඇඟවීම් තවදුරටත්.

Sri Lanka TN Weather Weather
By Hashini Oct 06, 2023 06:37 AM GMT
Hashini

Hashini

Report

ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

නිල්වලා,ගිං, අත්තනගලු සහ කළු ගඟේ - කුඩා ගඟ සඳහා ඉදිරි පැය 24 සඳහා නිකුත් කර තිබූ අනතුරු ඇඟවීම් මෙලෙස දීර්ඝ කර ඇත්තේ.

ගංඟා දෙපස පදිංචි ජනතාව සහ අදාළ ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල වාහන ධාවනය කරන රියදුරන් අවධානයෙන් පසු විය යුතු බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්‍ෂ පවසන්නේ. 

ReeCha