තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්

Department of Meteorology Weather Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 23, 2025 09:17 AM GMT
Hashini

Hashini

Report

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තුවමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය උතුර, උතුරු මැද වයඹ සහ මධ්‍යම පළාත් සහ ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා පැය 24ක කාලසීමාවකට වලංගු වන පරිදි නිකුත් කර තිබෙනවා.

රනිල්ගේ හදිසි නීති රෙගුලාසිවලින් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

රනිල්ගේ හදිසි නීති රෙගුලාසිවලින් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් මෙම දිස්ත්‍රික්ක සඳහා විටින් විට හමන පැ.කි.මී.55-60ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකිය. 

වාහන ආනයනය සීමා වෙයිද? මහ බැංකු අධිපතිගෙන් නිවේදනයක්

වාහන ආනයනය සීමා වෙයිද? මහ බැංකු අධිපතිගෙන් නිවේදනයක්

ReeCha