ප්‍රීති පද්මන් සූරසේන නව අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට අනුමැතිය
Law and Order
Sinhala news
Breaking News
SriLanka News - Gagana
By Hashini
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන නව අගවිනිසුරු ලෙස නම් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දුන් නිර්දේශයට ව්‍යස්ථාදයක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ශ්‍රී ලංකාවේ 49 වන අගවිනිසුරුවරයා ලෙස පත්වීමට නියමිතයි.
ව්‍යවස්ථාදායක සභාව අගවිනිසුරුවරයා නම් කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා අද (23) රැස්වී තිබුණා.
මේ අතර වත්මන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මෙම මස 27 වනදා එම ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇත.
