ජුනි මස උද්ධමනය පහළට

Report

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පසුගිය ජුනි මස උද්ධමනය පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (23) නිවේදනය කරනු ලැබුවා.

එම දෙපාර්තුමේන්තුව සදහන් කලේ පසුගිය මැයි මාසයේදී සියයට 0.6ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ජුනි මාස සියයට 0.3ක් දක්වා පහත වැටී ඇති බවයි.

එම නිවේදනය සඳහන් වන්නේ මැයි මාසයේ සියයට 5.9 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ජුනි මාසයේදී සියයට 4.2 ක් දක්වා පහත වැටී ඇති බවත් මැයි මාසයේදී සියයට -3.4 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ජුනි මාසයේ සියයට -2.8ක් දක්වා වැඩි වී ඇත බවත්ය.

පාසල් වලට විතරක් නෙවෙයි පෙරපාසල් වලටත් විෂය නිර්දේශයක්

පාසල් වලට විතරක් නෙවෙයි පෙරපාසල් වලටත් විෂය නිර්දේශයක්

පැය 24ට යන්න එපා - කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

පැය 24ට යන්න එපා - කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්