වනිඳු හසරංග ලොව අංක 01 ට පත්වෙයි..රටටම සුබ ආරංචියක්..
Sri Lanka Cricket
Sri Lanka
Wanindu Hasaranga
By Aruna
ICC විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පලමු ස්ථානයට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංග පත්ව තිබෙනවා.
වනිදු මෙම ස්ථානයට පත්ව ඇත්තේ මෙතෙක් ICC හොඳම පන්දු යවන්නා ලෙස පත්ව සිටි ඇෆ්ගනිස්ථාන පාදඟ පන්දු යවන්නා වන රෂිඩ් ඛාන් දෙවන ස්ථානයට පත් කරමින් වීමද විශේෂත්වයක්.
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරග අවසන් වන විට වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියේ ද වනිදු හසරංගයි.
ඒ කඩුලු 15ක් දවා ගනිමින්ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |