මෙහෙමත් හොරු.. ගෙදරට පැනල හොරකම් කරන් ගිහින් තියන දේ බලන්නකෝ ..

Report

නිවිතිගල, දෑල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකාරිනියකගේ නිවෙසට ඇතුළු වූ නාදුනන පුද්ගලයන් 6 දෙනකු නිවෙසේ තිබූ ඡන්ද කාඩ් පත් 3 ක් බලෙන් රැගෙන ගොස් ඇති බව නිවිතිගල පොලිසිය පවසයි.

ග්‍රාම නිලධාරීවරයා ගම්මුන්ට තම බලය පෙන්නපු හැටි..

ග්‍රාම නිලධාරීවරයා ගම්මුන්ට තම බලය පෙන්නපු හැටි..

පැමිණිලිකාරිය නිවිතිගල, ඉන්දොළ දුම්මලවත්ත, දෑල ප්‍රදේශයේ පාළු රබර්වත්තක පිහිටි නිවෙසක ජීවත්වන අතර පැමිණිලිකාරිය කුලී වැඩ කරමින් ජීවත්වන ‌කාන්තාවක වන අතර එක්සත් ජාතික පක්ෂයේ ආධාරකාරිනියක බවයි.

දැරියන් දෙදෙනෙකු පාසල් යන මුවාවෙන් ළමා නිවාසයෙන් පැන ගිහින්..

දැරියන් දෙදෙනෙකු පාසල් යන මුවාවෙන් ළමා නිවාසයෙන් පැන ගිහින්..

පැමිණිලිකාරියගේ නිවෙස ආසන්නයේ ගෙවල් පිහිටා නොමැති අතර එම නිවෙසට යාම සදහා පාරක් ද නොමැති අතර කිලෝමීටර 2 ක් පමණ දුර ගෙවා නිවෙසට යා යුතු බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කළ ද කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි ව ඇත .