සවස 4වන විට ප්‍රකාශිත ඡන්ද ගණනන මෙන්න
Election Commission of Sri Lanka
Latest Headlines
Sinhala news
Local government election Sri Lanka 2025
By Mithu
2025 පළාත් පාලන ආයතන ඡන්දය ප්‍රකාශ කිරීම අද (06) පස්වරු 4ට අවසන් කෙරුණි.
ඒ අනුව අද පස්වරු 4 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින් දැක්වෙයි.
2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණි. ඒ අනුව,
මන්නාරම - 70%
ත්‍රිකුණාමලය - 67%
පොළොන්නරුව - 64%
අනුරාධපුරය - 64%
ගාල්ල - 63%
අම්පාර - 63%
මොණරාගල - 61%
කළුතර - 61%
වව්නියාව - 60%
බදුල්ල - 60%
මාතර - 60%
නුවරඑළිය - 60%
මුලතිව් - 60%
කෑගල්ල - 58%
