හන්තාන බලන්න ගිහින් අතුරුදන් වූ ළමයි සොයා ගැනේ

By Hashini Jun 29, 2025 05:06 AM GMT
Report

මහනුවර, රටේමුල්ල ප්‍රදේශයේ අවුරුදු 12 ත් 24 ත් අතර වයසේ පසුවන ළමුන් ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හත්තාන කදු මුදුන නැරඹීමට ඊයේ (28) සවස එක්ව තිබෙනවා.

ඔවුන්ට නැවත පැමිණීමට මග සොයා ගැනීමට නොහැකිව අතුරුදන්ව ඇත්තේ පැවති මීදුම සහ වැසි හමුවේ.

රාජ්‍ය සේවකයෙන්ට දැන් කතා කරන්නත් නිදහසක් නැද්ද? - පරිපාලනය විවේචනය කළොත් දැන් වැඩ වරදී

රාජ්‍ය සේවකයෙන්ට දැන් කතා කරන්නත් නිදහසක් නැද්ද? - පරිපාලනය විවේචනය කළොත් දැන් වැඩ වරදී

ඔවුන් ඒ පිළිබඳව මව්පියන්ට දැනුම්දීමෙන් පසු යුද හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුම් සිදුකර ළමුන් පිරිස සොයා ගනු ලැබීය.

මුදාගත් ළමුන් පේරාදෙණිය රෝහලට යොමු කළ අතර ඔවුන්ගේ තත්ත්වය සාමාන්‍ය බව වාර්තා වනවා.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න