විරාට් කෝලිගේ දියණිය දුෂණය කරන බව ප්‍රසිද්ධියේ කියයි.(PHOTOS)
Indian
Gossips
Indian cricket team
Virat koli
Virat koli daughter
By Aruna
ICC විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්තානයට පරාජය වීමෙන් පසුව ඉන්දීය කණ්ඩායමට එල්ල වන චෝදනා සහ තර්ජන ඉහළ ගොස් තිබෙනවා.
කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමී ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්දීය නායක විරාත් කෝලි කටයුතු කිරීම ඇතැමුන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර අන්තවාදීන් ඔහුගේ දස මසක් වයසැති දියණියට සමාජ මාධ්‍ය ඔස්සේ දූෂණ තර්ජන ද නිකුත් කර ඇත්තේ ඇයගේ ඡායාරූපද අන්තර්ජාලයට එක් කරමිනුයි.
පාකිස්ථාන තරග පරාජයෙන් පසු වේගපන්දු යන ක්‍රීඩක මොහොමඩ් ෂාමි දේශ ද්‍රෝහියෙකු සහ තරග පාවාදෙන්නෙකු ලෙසින් ද ඉන්දීය ප්‍රේක්ෂකයින් විසින් නම් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නවසීලන්ත තරගයට පෙර මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඉන්දීය නායක විරාට් කෝලි සහය දැක්වීමත් සමග ඔහුට සහ ඔහුගේ දියණිය ඉලක්ක කර ගෙන මෙලෙස දැඩි තර්ජන එල්ලවීම ආරම්භ වී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |















