පරාජය හමුවේත් කෝලිව වැළඳගත් අනුශ්කා.. ප්‍රේමය ගැන ලෝකෙටම පෙන්නුවේ මෙහෙමයි...(PHOTOS)
අනුශ්කා ශර්මා සහ විරාට් කෝලි කියලා කියන්නේ ඉන්දීය ක්‍රිකට් වගේම සිනමා ලෝකය ගැන අවදානෙන් ඉන්න හැමෝටම වැදගත්ම කාරණාවක්.
ඉතින් කෝලිගේ දුකේදි වගේම සතුටෙදිත් ලග ඉන්න අනුශ්කගේ ආදරේ හරිම වෙනස්.
මෙවර ලෝක කුසලානයේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණේ විරාට් කෝලි.
කෝලිගේ ජීවිතේ මේ දක්වා ආපු ගමනේ කෝලිගේ නොසැලුණු හයිය තමයි අනුශ්කා.
ඉතින් ඇගේ ජීවිතේම වුණු කෝලිට ලෝක කුසලානයේ පරාජයෙත් හයියක් වුණේ මෙහෙමයි...



