සුරූපී නිළි විනූ සිරිවර්ධන සැමියා සමග රට හැර යයි..? - අලුතින්ම එක් කළ ඡායාරූප පෙළ මෙන්න..(PHOTOS)

actress facebook gossip Vinu Siriwardhana
By Sewvandhi Jan 14, 2022 03:44 PM GMT
Report

 පුංචි තිරයේ සුන්දර රුවැත්තියක් වන විනූ සිරිවර්ධන කියන්නෙ කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්. ඇය මෑතක විවාහ වුණේ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු සමඟ යි.

ඇයට ඇගේ උපන්දිනයට සැමියාගේ මෝටර් රථයක් එහෙමත් තෑගි ලැබුණා ඔබට මතක ඇති. ඉතින් මේ කතාව ඒ ගැන නෙවෙයි.

ඔන්න හදිසියේම විනූ විදෙස්ගත වුණා කියලා ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙනවා. කොහොම වුණත් මේ ගමන Vacation එකට යන ගමනක් බවත් ඇය ඡායාරූප පෙළක් පළ කරමින් සඳහන් කර තිබුණා.

ඡායාරූප පහතින් බලන්න...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery