චීන විදේශ අමාත්‍යවරයා හා අමාත්‍ය විජිත හේරත් අතර හමුවක්

Report

චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා අද (12) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.

චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ මෙරටට බලපෑ 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම පිළිබඳ සොයාබැලීම සහ චීන රජයෙන් ලබාදෙන ආධාර සම්බන්ධයෙන් දැනුම්දීමයි.

ඒ අනුව දකුණු අප්‍රිකානු සංචාරය අවසන් කර යළි චීනය බලා යන අතරවාරයේ චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 17දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

කෙසේවෙතත් එම පිරිස සිය සංචාරය නිමා කර පෙ.ව. 10.30ට පමණ යළිත් චීනය බලා පිටත්ව යන ලදි .

'' ක්‍රමය වෙනස් කරන්න ඕනෙ කියලා ආපූ අයගේ සිස්ටම් එක තමයි ඇමති අස්වෙන්නෙ නෑ නිළධාරි අස්කරනවා'' මුජිබර්ගෙන් ආයෙමත් ආණ්ඩුවට සැර ප්‍රකාශයක්

'' ක්‍රමය වෙනස් කරන්න ඕනෙ කියලා ආපූ අයගේ සිස්ටම් එක තමයි ඇමති අස්වෙන්නෙ නෑ නිළධාරි අස්කරනවා'' මුජිබර්ගෙන් ආයෙමත් ආණ්ඩුවට සැර ප්‍රකාශයක්

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුට අකරතැබ්බයක්

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුට අකරතැබ්බයක්

පුංචි පුතු කෛලාශ්ගෙ උපන්දිනය ජයටම සමරපු මාධවී

පුංචි පුතු කෛලාශ්ගෙ උපන්දිනය ජයටම සමරපු මාධවී