තාරුණ්‍යයේ සිහින සැබෑ කරමින් වාහන ආනයනය ගැන මේ දැන් ලැබුණු ආරංචිය - වහාම ක්‍රියාත්මක වන පරිදි කැබිනට් අනුමැතියත් හිමිවෙයි..

Report

2025 පෙබරවාරි මස සිට වාහන ආනයන සීමා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

එම තීරණය සඳහා කැබිනට් අනුමැතිය මේ වන විට හිමිව තිබෙනවා.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා x පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව පැවසීය.

විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනයවීම සහ රුපියල ශක්තිමත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව පවසයි.