ඩොලරය අඩුවීම නිසා වාහන මිලට හදිසියේම සිදුවූ දේ මෙන්න..
Dollar to Sri Lankan Rupee
Sri Lanka
Electric Vehicle
By Aruna
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල උච්ඡාවචනය වීම හේතුවෙන් සුඛෝපභෝගී වාහනවල මිල යළිත් වරක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.
පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් වාහන මිල දී ගැනීම ද පහත ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |