එළවළු මිළ තවත් ඉහළට

By Shehan Apr 28, 2025 04:24 PM GMT
Report

වෙළඳපොළේ එළවළු මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. අධික වර්ෂාපතනය හේතුවෙන් අස්වැන්න අඩුවීම මීට හේතුව බව වෙළඳුන් පවසයි.

ඒ අනුව, උඩරට එළවළු වන කැරට්, බෝංචි, ලීක්ස්, ගෝවා ඇතුළු එළවළු වර්ග රැසක කිලෝවක මිල රුපියල් 350 ඉක්මවා ඇත.

පානීය ජලය ගැන මහනුවර ජනතාවට විශේෂ දැනුම්දීමක්

පානීය ජලය ගැන මහනුවර ජනතාවට විශේෂ දැනුම්දීමක්