අද එළවලු මිල ගණන් වලට එකවරම සිදු වූ දේ මෙන්න..

Businessman Vegetables Vegetables Price
By Aruna May 03, 2024 05:41 AM GMT
Aruna

Aruna

Report

මේ දිනවල වෙළෙඳපොලේ ඉඟුරුවල මිල ගණන් අධික ලෙස ඉහළගොස් තිබෙන බව වාර්තා වනවා.

ඇතැම් අවස්ථාවලදී එහි මිල ගණන් 3000 සීමාව ඉක්මවා යන අවස්ථාද දක්නට ලැබී ය.

ඒ අනුව අද (03) පෑලියගොඩ වෙළෙඳ සංකීර්ණයේ ඉඟුරුවල මිල සටහන්ව ඇත්තේ රුපියල් 2800.00ක් ලෙසටයි.

මේ අතර, අද(03) පෑලියගොඩ එළවලු කිලෝවක තොග මිල දැක්වෙන්නේ මෙලෙසින්.

අමු මිරිස් රුපියල් 100.00

මාලු මිරිස් රුපියල් 200.00

තක්කාලි රුපියල් 80.00

කැරට් රුපියල් 150.00

වම්බටු රුපියල් 200.00

බෝංචි රුපියල් 200.00

ලික්ස් රුපියල් 150.00

ගෝවා රුපියල් 100.00

බීට් රුපියල් 200.00

තක්කාලි රුපියල් 80.00

පතෝල රුපියල් 220.00

වැටකොළු රුපියල් 150.00

බන්ඩක්කා රුපියල් 150.00

වට්ටක්කා රුපියල් 80.00

රාබු රුපියල් 80.00

නෝකොල් රුපියල් 60.00

ලූනු කොල රුපියල් 150.00

දෙහි රුපියල් 1200.00

ඉගුරු රුපියල් 2800.00

ReeCha