අහස උසට ගිය එළවලු වල මිල ගණන් හි විශාල වෙනසක්...අද දවසේ මිල ගණන් ලැයිස්තුව මෙන්න.

Sri Lanka Business Manin market Vegetable price
By Aruna Jan 18, 2022 06:17 AM GMT
Aruna

Aruna

Report

පසුගිය දින වල දිවයිනේ හැම ප්‍රදේශයකින්ම පාහේ, එළවලු ඇතුළු අනෙකුත් භාණ්ඩ වර්ග වල මිල ගණන් හි වැඩි වීමක් දක්නට ලැබුණා.

මෙවැනි තත්ත්වයක් තුළ පෑලියගොඩ වෙළඳ සංකීර්ණයෙහි එළවළු වල අද දවසේ නව මිල ගණන් හි වෙනසක් සිදුව තිබේ.

එම වෙනස නව මිල ගණන් ලැයිස්තුවෙන් දැනගන්න.

එය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery