ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වෙයි

By Sewvandhi Jul 23, 2021 08:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් ජාත්‍යන්තර තරගය අද (23) පස්වරුවේ කොළඹ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.

ඉන්දීය කණ්ඩායමට දැඩි තර්ජනයක් එල්ල කළ, ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දුයවන්නා වන වනිඳු හසරංග එම තරගයට සහභාගීවීම අවිනිශ්චිත බව වාර්තා වේ.

ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි. තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය සහ දෙවන තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha