තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්[PHOTO]

Gossip Today Piumi Hansamali SL Actress Gossips Gossip Lanka Sinhala news
By Kaushi Jul 13, 2025 04:31 PM GMT
Kaushi

Kaushi

Report

පියුමි හංසමාලි ගැන එක එක කාලෙට පුවත් මැවුනත් අද(13) දින ඇය ගැන සමාජ මාධ්‍ය පුරාවටම වැඩිහරියක් කතාබහ කරන්නෙ ඇගේ පුතාව අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමඟයි.

ඒ පුවතත් එක්ක මේ වෙන කොට ඇය මීට මාස දෙකකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගත් සටහනක් සමාජ මාධ්‍ය පුරාවට වයරල් වෙනවා.

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න

ඒකට හේතුව කවදත් අසරණයන්ට උදව් කරන, හිත උණුවන තැනැත්තියක් ලෙස බොහෝ අය හඳුන්වන පියුමි හංසමාලි එම සටහනෙන් සඳහන් කරලා තිබුණෙත් පහර දීමේ සිද්ධියක් වීම.

ඇය එම පහර දීම දැඩි ලෙස හෙළා දුටු බව එම සටහනේ සඳහන් වුණා. එහෙම විවේචනය කරපු පියුමිගේ පුතා අද වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට පත් වෙන්නෙත් රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන්.

ඒ රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග අඳාළ පුද්ගලයාට හෙල්මට් එකකින් පහර දුන්නා කියලා.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මේ සම්බන්ධයෙන් පුවත් වාර්තා වීමත් එක්ක මේ වන විට ඇයට අකැමැති බොහෝ දෙනා ඇයට පහර ගැසීමට ඇගේ මෙම පෝස්ටුව උපයෝගී කර ගෙන ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙනවා.

කොහොම වුණත් මේකටත් වැඩි කාලයක් යන්න කළින් පියුමිගෙන් හොඳ උත්තරයක් හැමෝටම අහන්න ලැබෙයි කියලා තමයි තවත් කොටසක් කියන්නේ.

ඇය පළ කළ සටහන පහතින් දක්වා ඇත.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

"පිනට ලද මනුස්ස ජිවිතය බලන්නකො එක කොල්ලෙක්ට අල්ලං ගහන හැටි ඇත්ත මයා පවු හරිම දුකයි😭 බෙරිලා දුවන්ක හදද්දි වැටුනා😭 එපා ලමයි මෙහෙම තිරිසන් වැඩ කරන්න හරි සොක් දැං දැක්කෙ බෙරන්න ආව කෙල්ලය ගැහුව අවජාතක දරැවා කාගෙද වහාම අත්ඩංගුවය ගන්න ඔනෙ" යනුවෙන්.  

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක් | Illegitimate Child Arrest Him Piyumi Hansamali


Gallery
ReeCha