පොලීසිය හා ගැටෙමින් බාධක බිඳ දමමින් ඉදිරියටම ඇදෙන අන්තරේට කඳුළු ගෑස් ප්‍රහාර..පොල්දූව මංසන්ධිය උණුසුම් වෙයි..! - නවතම දර්ශන මෙන්න..! (VIDEO)
පොල්දූව මංසන්ධිය අසළ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමන පොලිස් මාර්ග බාධක ඉවත් කරමින් ඉදිරියට ගමන්කිරීමට උත්සාහ කිරීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ..
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.
එහි නවතම දර්ශන පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |