එක්සත් ජනපදයම බිය වැද්දූ ටොනාඩෝ සුලි කුණාටුවේ වීඩියෝ දර්ශන..(VIDEO)

United States of America Climate Change Weather
By Sewvandhi Jun 26, 2023 09:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එක්සත් ජනපදයේ ඉන්දියානා ප්‍රාන්තයේ ග්‍රීන්වුඩ් නගරය හරහා විශාල සුළි සුළඟක් හමා යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා.ඇසින් දුටු සාක්ෂිකරුවෙකු විසින් මෙය වීඩියෝ කර ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙමසුළි සුළඟ හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති අතර නිවාසවලට විශාල හානියක් සිදු කර ඇති බවයි.