ඇමරිකාව ෆේල් ඇමරිකාවම කියයි - ඉරානයේ න්‍යෂ්ටික බලය පරිස්සමට තියෙනවා

Report

එක්සත් ජනපදය විසින් පසුගිය සතිඅන්තයේදී ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථාන 3කට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින්, එරට න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධාන සංරචක විනාශ වී නොමැති බවත්, මූලික තත්වය මාස කිහිපයකින් නැවත පුරනය කළ හැකි බවත් ඇමරිකානු බුද්ධි අංශ තක්සේරුවක දැක්වේ.

රුසියාවෙන් ප්‍රහාරයක් - 17ක් මරුට 200කට වැඩි පිරිසකට තුවාල

රුසියාවෙන් ප්‍රහාරයක් - 17ක් මරුට 200කට වැඩි පිරිසකට තුවාල

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයන් සමඟ නොගැලපේ. ට්‍රම්ප් විසින් ප්‍රහාර "ඉරානයේ න්‍යෂ්ටික සංවර්ධන පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ කළා" යැයි ප්‍රකාශ කර ඇත. එමෙන්ම ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ද ඉරිදා දින "ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් විනාශ කර ඇති" බව ප්‍රකාශ කර ඇත.

මෙම තක්සේරුව ආරක්ෂක බුද්ධි ඒජන්සිය (DIA) මගින් සිදුකර ඇති අතර,  වාර්තා කළේ මෙය නිකුත් නොකළ නිල වාර්තාවක් බවය.

එම වාර්තාව අනුව, සංවර්ධිත යුරේනියම් තොගය හා මූලික උපකරණවලට විශේෂ හානික් සිදුවී නැත. ධවල මන්දිරය තක්සේරුව පිළිගෙන ඇති නමුත් එය ප්‍රතික්ෂේප කරමින්, ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කරනුයේ “ප්‍රහාරයෙන් ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.” මේ අතර, බුද්ධි අංශ මූලාශ්‍ර සඳහන් කළේ ඉරානය තවමත් ක්‍රියාත්මක රහසිගත න්‍යෂ්ටික ස්ථාන කිහිපයක් පවත්වාගෙන යන බවයි.  

මෙහෙමත් නලුවෝ කොකේන් ගහලා නිළියව දුෂණය කරලා - චිත්‍රපටි අවස්ථාවක් දෙන්නම් කියලත් රවට්ටලා ලැජ්ජයි

මෙහෙමත් නලුවෝ කොකේන් ගහලා නිළියව දුෂණය කරලා - චිත්‍රපටි අවස්ථාවක් දෙන්නම් කියලත් රවට්ටලා ලැජ්ජයි