උපාධිය ගත්ත අයට පමණක් ලැබෙන වටිනාම දෙයක්.. - එතකොට අනිත් අයට?. හැබැයි මෙහෙමයි..

Donald Trump United States of America Election Latest Headlines Decision Making
By krishani Jun 23, 2024 10:36 AM GMT
krishani

krishani

Report

මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසු සංක්‍රමණික ප්‍රතිපත්ති ලිහිල් කරන බවට හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

උපාධිය ගත්ත අයට පමණක් ලැබෙන වටිනාම දෙයක්.. - එතකොට අනිත් අයට?. හැබැයි මෙහෙමයි.. | Us Green Card

ඒ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

ඒ අනුව ඔහු පොරොන්දු වී ඇත්තේ ඇමරිකාවේ අධ්‍යපනය ලබා උපාධිය සම්පූර්ණ කළ විදේශීය සිසුන්ට ග්‍රීන් කාඩ් මගින් එරට ස්ථීර පදිංචිය ලබා දෙන බවටයි.

කෙසේ වෙතත්, වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ක්‍රමවේදය මගින් ඉන්දීය සහ චීන සිසුන් නැවත සිය රට වලට යාම පාලනය කිරීම ඔහුගේ බලාපොරොත්තුව බවයි.

මේ අතර, චීනය විසින් 2030 වසර වනවිට සඳ මතට යැවීමේ අරමුණින් නව අභ්‍යවකාශගාමීන් 10 දෙනෙකු තෝරාගෙන ඇති බව වාර්තා වේ.

හෙට දිවයින පුරා පාසල් වැසෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..

හෙට දිවයින පුරා පාසල් වැසෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..


ඔවුන්ට බීජිං අගනුවර පිහිටා ඇති චීන අභ්‍යවකාශගාමී මධ්‍යස්ථානයේ දී වසර දෙකක පුහුණුවක් ලබාදීමට නියමිතය.

ඉන් අනතුරුව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ටියැන්ගොන්ග් හි පුහුණුව ලබාදෙනු ඇත.

චීනය විසින් මීට පෙර තෝරාගත් අභ්‍යවකාශගාමීන් 39 දෙනාම ගුවන් හමුදා නියමුවන් වන අතර, නව කණ්ඩායමට ප්‍රථම වරට යුද සහ නාවික සාමාජිකයන් ඇතුළත් කර තිබෙනවා.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%