අනුදි වෙනුවෙන් හදිසි නිවේදනයක්.... කාගේත් අවදානෙට

Report

අනුදීට සහාය දක්වන ඔබ වෙනුවෙන් මෙන්න මේ පහළ තිබෙන ඉල්ලීම ඉදිරිපත් වෙලා තිබෙනවා.

ඒ ඇයගේ නිල ෆේස්බුක් ගිණුමෙන්. ඔබ අනුදි ට සහාය පලකරන්න හිතලා කොහේහරි තියෙන ලින්ක් එකක්, පේජ් එකක් ෆලෝ කරන්න කලින් මේ පහල තිබෙන භාෂා ත්‍රිත්වයෙන්ම කර තිබෙන ඉල්ලීම කියවලා බලන්න...

ඇතුලට යන්න ඉන්න ඊළඟ සෙට් එක... මහින්දත් ඒ අතර...?

ඇතුලට යන්න ඉන්න ඊළඟ සෙට් එක... මහින්දත් ඒ අතර...?

දයාබර හිත්වතුනි, මෙය ශ්‍රී ලංකා රූ රැජින අනුදි ගුණසේකරගේ නිළ Facebook ගිණුම බව කරුණාවෙන් සලකන්න.

ඡන්දය ලබාදිය හැකි බව පවසමින්, අනුදි බවට හුවා දක්වමින්, නිල නොවන පිටු මඟින් බෙදා හැරෙන සත්‍යාපනය නොකරන ලද ඇමිනුම් (unverified links) වලට ප්‍රතිචාර දැක්වීමෙන් වලකින්නැයි ඔබගෙන් කාරුණිකව ඉල්ලමු.

මෙරට වාහන... තත්ත්වය සහ ඇප් එක... ඒ ගමන මොනවද කරන්න හදන්නේ?

මෙරට වාහන... තත්ත්වය සහ ඇප් එක... ඒ ගමන මොනවද කරන්න හදන්නේ?

මෙවැනි ඇමිනුම් නොමඟ යවන සුළු විය හැකි අතර මූල්‍ය වංචා වලට සම්බන්ධවී ඇති හැකියාවක් ද ඇත. ආරක්ෂිත සහ විශ්වාසනීය මාර්ගගත පරිසරයක් තබා ගැනීම සඳහා ඔබ සැමගේ සහයෝගයට අප ගෞරවයෙන් ස්තුතිවන්ත වෙමු. ඔබගේ අඛණ්ඩ සහය සඳහා ස්තුතියි. 🇱🇰