ඇතුලට යන්න ඉන්න ඊළඟ සෙට් එක... මහින්දත් ඒ අතර...?

Report

වත්මන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මගින් සිදුකරන පරීක්ෂණ අනුව පසුගිය පාලන සමයේ මහජන දේපල මංකොල්ල කාපු සහ විනාශ කළ මැති ඇමතිවරුන්ට නීතියෙන් මේවන විට දඬුවම් ලැබෙමින් තිබෙනවා.

ඒ අනුව හිටපු මැති ඇමතිවරුන්ගේ ලැයිස්තුවක් නිකුත් වී තිබෙන අතර දැනටත් ප්‍රබලයන් පිරිසක් බන්ධනාගාර ගත ක තිබීම අප කවුරුත් දන්නා කරුණක්.

මෙරට වාහන... තත්ත්වය සහ ඇප් එක... ඒ ගමන මොනවද කරන්න හදන්නේ?

මෙරට වාහන... තත්ත්වය සහ ඇප් එක... ඒ ගමන මොනවද කරන්න හදන්නේ?

එමෙන්ම 2018 වසෙරේ දී සිදුවූ අපරාධ සම්බන්ධයෙන් මුහුණු පොතේ මෙලෙස සටහනක් පල කර තිබුනා. බුද්ධ ප්‍රතිමා වලට මිටි වලින් පහරදී හානිකිරීම සම්බන්ධයෙන් මේ වනවිට හය දෙනෙකු මාවනැල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 20, 30 අතර වන මොවුන් රන්දිවෙල, හිගුල සහ මහන්තේගම යන මන්සන්දිවල ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේලා මිටිවලින් පහරදි විනාශ කර තිබෙනවා.

අත්අඩංගුවට පත්වී සිටින සැකකරු තවත් අයෙකු සමග යතුරු පැදියකින් පැමිණ මන්තේගම මන්සංදියේ පිළිම වහන්සෙ වෙත මිටියකින් පහරදෙමින් සිටියදී අසල්වාසීන් දැක ඔහු අල්ලා ගස් බැද පොලිසියට භාරදී තිබෙනවා.

කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක අබේරත්න මහතා ඇතුලු කණ්ඩායම විසින් ප්‍රධාන සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තෙ ලොහාන් රත්වත්ත හා දිලුම් අමුණුගම යන අය විසින් රුපියල් 60000ක් වැනි මුදලකට මෙම කොන්ත්‍රාත්තුව තමාට ලබාදුන් බවයි.

රිච් ගන්න මාලනී ගැන ගොසිප් ලියන ගොසිප්කාරියන්ගේ කනට සෙරප්පු පහරක්

රිච් ගන්න මාලනී ගැන ගොසිප් ලියන ගොසිප්කාරියන්ගේ කනට සෙරප්පු පහරක්

මෙහි සුවිශේෂතම සිදුවීම නම් ලොහාන් රත්වත්‍ත සහ දිලුම් අමුණුගම යන අය සදහා කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස විමර්ශන කණ්ඩායම් වෙත මේ වන විටත් උපදෙස් ලැබී තිබීමයි.

දිගන සිදුවීමට ද සම්බන්ධ ලොහාන් රත්වත්‍තට මෙම කොන්ත්‍රාත්තුව ලැබුනේ කාගෙන්ද වීරවංශගෙ සමීපතමයන් වන දිලුම් අමුණුගමලා ඉටු කරන්නේ කාගෙ උවමනාවන්ද නැවත මේ උත්සහ දරන්නෙ කුමකටද. බලය සදහා මෙවැනි පහත් ක්‍රියාවන් සිදු කරන්නේ නම් අප තවත් ඔවුන් ආරක්ෂා කළ යුතුද.

තවරාගත් දේශප්‍රේමීත්වට ඔබ තවත් රැවටිය යුතුද. තීරණය කල යුත්තේ ඔබයි. - සුබෝධ වීරසිංහ- මේ ලෙසයි එම ලිපිය පලවී තිබුනේ.

හිටපු ප්‍රබල අමාත්‍යවරුන් වන විමල් විරවංශ, ලොහාන් රත්වත්තේ, දිලුම් සුරාජ් අමුණුගම, සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන පිරිස ජාතිවාදය ඇවිස්සීමට ක්‍රියා කළ බවටයි චෝදනා එල්ල වන්නේ.