රත්මලානෙදි පොලිස් වෙඩි තැබූ වෑන් රථය ගැන අනාවරණයක්

Report

රත්මලාන, ගොලුමඩම හංදිය අසලදී අද (25) පස්වරුවේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට ගල්කිස්ස පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩි තැබීමක් සිදුකර තිබේ.

ඒ අනුව වෑන් රථයේ රෝදවලට මෙලෙස වෙඩි තබා ඇති බවයි වාර්තා වේ. වෙඩි තැබීමෙන් පසුවද එහි රියදුරු පළා යාමට තැත්කර ඇති අතර පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

නාමල් රාජපක්ෂගෙන් විශේෂ ඉල්ලීමක්

නාමල් රාජපක්ෂගෙන් විශේෂ ඉල්ලීමක්

මෙම වෑන් රථය පිළියන්දල සුවාරපොළ ප්‍රාදේශයේ සිට පැමිණ ඇති අතර කෙසේ වෙතත් සැක කටයුතු කිසිවක් වෑන් රථයේ තිබී හමුවී නොමැති බවටත් පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

සියලුම පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක් - දැනගෙන පාසල් යන්න

සියලුම පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක් - දැනගෙන පාසල් යන්න