සුභ ආරංචියක් - රන් පදක්කම් ශ්‍රී ලංකාවට

Report

ඉන්දියාවේ පැවැත්වෙන 4වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (25) පස්වරුවේ පැවති මීටර 4x100 සහාය දිවීම කාන්තා පිරිමි ඉසව් ද්විත්වයේම රන් පදක්කම් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වී ඇත.

පිරිමි අවසන් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරග තත්. 39.99කින් අවසන් කිරීමට සමත් වූ අතර තරගයේ රිදී පදක්කම ඉන්දියාව (තත්. 40.65) විසින්ද, ලෝකඩ පදක්කම බංග්ලාදේශය (තත්. 40.94) විසින්ද දිනාගත්තේය. 

අම්මෝ අද රන්මිල හොදටම බැහැලා අලුත්ම මිල මෙන්න

අම්මෝ අද රන්මිල හොදටම බැහැලා අලුත්ම මිල මෙන්න

ගණිකාවන් ලියාපදිංචි කරන්න - පෙරපාසලේ ඉදන් පාසල දක්වා ලිංගික අධ්‍යාපනය දෙන්න

ගණිකාවන් ලියාපදිංචි කරන්න - පෙරපාසලේ ඉදන් පාසල දක්වා ලිංගික අධ්‍යාපනය දෙන්න