එජාපයෙන් පුංචි ආණ්ඩුවට තීරණාත්මක පියවරක්

Report

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සලකා බලන බව එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට තේරී පත්වීමට සුදුසුකම් ලබන්නේ ඉහළම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අපේක්ෂකයන්ට පමණි.

ජ්‍යෙතිෂ්‍ය අනාවැකියක් කියන්න ගිහින් මොකක්ද මේ අනුදි කර ගත්තේ...

ජ්‍යෙතිෂ්‍ය අනාවැකියක් කියන්න ගිහින් මොකක්ද මේ අනුදි කර ගත්තේ...

මෙම තීරණය එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් පත් කිරීම සඳහා පත් කළ කමිටුව විසින් ගනු ලැබූ අතර, එය කිසිදු හේතුවක් මත වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇත.

දැන් ලැබුණු විශේෂ නිවේදනයක් - ප්‍රවේශම් වෙන්න..

දැන් ලැබුණු විශේෂ නිවේදනයක් - ප්‍රවේශම් වෙන්න..