ශිෂ්‍ය විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර..!(VIDEO)
By Sewvandhi
කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.