නවක වදයට සති දෙකකින් කරන්න යන දේ
By Sewvandhi
ඊයේ (2) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේෂ් රාගවන් මහතා කියා සිටියේ නවක වදය මැඩලීමට ඉදිරි සති දෙක තුළ ජාතික වැඩපිළිවෙළක් සකස් කරන බවයි.
....................................................
You may like this video-;
විප්ලවවාදී සංගමයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |