හොදම විශ්වවිද්‍යාලය බවට නැවතත් පත් වුන පේරාදෙණිය සරසවිය.
Kandy
University of Peradeniya
Sri Lanka
By krishani
මෙරට විශ්වවිද්‍යාල අතර හොදම විශ්වවිද්‍යාලය බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය යළි පත්ව ඇත.
ඒ ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක ශ්‍රේණිගතකිරිමේ නවතම වාර්තාවට අනුවයි.
කෙසේවෙතත්, එම වර්ගීකරණය සිදුකර ඇත්තේ කාර්යසාධන දර්ශක 13ක් භාවිතා කරමින් ය.