බලහත්කාරෙන් ළඟට ඇවිත් පින්තූර ගත්තා.. මං අහක බලං හිටියා- කොළඹ උපකුලපතිනි
sri lanka
graduation
University of colombo
By Sithumi
තමන් බුදුදහමට අපහාස කිරීමට හෝ කුලපති හිමියන් අපහසුවට පත් කිරීමට කිසිවක් නොකළ බව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි චන්ද්‍රිකා එන්. විජේරත්න මහත්මිය සඳහන් කරයි.
එම විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී කුලපති හිමියන් අතින් උපාධි ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ ඇතැම් සිසුන් තමන් සමග බලහත්කාරයෙන් පින්තූරවලට වලට පෙනී සිටි බව ද ඇය පැවසීය.
පින්තූරවලට පෙනී සිටීමට තමන්ට කිසිදු කැමැත්තක් නොතිබූ බවත් පැවසූ ඇය තමන් අහක බලාගෙන සිටි බවත් වැඩිදුරටත් කියා සිටියාය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
